කෙහෙල්බද්දර පද්මෙගේ හෝටලය ළඟ ඉඩමකින් රිවෝල්වරයක් සොයාගැනේ

කෙහෙල්බද්දර ප්‍රදේශයේ සියනෑ මාර්ගයේ වෙන්දේසි ඉඩමක තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ගම්පහ පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් විසින් පොහොර උරයක බහා තිබූ මෙම රිවෝල්වරය සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මෙ නැමැත්තාට අයත් බව කියක හෝටලයක් ආසන්නයේ පිහිටි ඉඩමක තිබීයි මෙම රිවෝල්වරය හමුව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12
Video thumbnail
පියතුමෙකුට ලුහුබැද ප#ර දුන් සිද්ධියේ සියල්ල කැබිනට් මාධ්‍ය හමුවේ හෙළිවෙයි..
03:05
Video thumbnail
වෛද්‍ය බෙල්ලනව FCID එකෙන් ප්‍රශ්න කරයි - රජයත් එක්ක මට ගැටුමක් නෑ
06:05
Video thumbnail
සාධාරණයක් ඉල්ලා රජයේ වෛද්‍යවරු සැරවෙයි
05:09
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.01.27
01:44:01
Video thumbnail
කොට්ටච්චි කිව්ව පියයුරු කතාවට SLFP කතුන්ගෙන් සැර සත්තමක්..තමන්ගේ නි#වත අලෙවි කරන තැනට ආණ්ඩුව වැ#ලා
07:53
Video thumbnail
මහ රෑම ගිනිගත්හේන පොලිසියෙන් කළ රථ වාහන පරීක්ෂාව
02:27
Video thumbnail
මිහින්තලේ දැඩි උණුසුම් තත්ත්වයක්.."මිහින්තලේ පොලිසියට පගාව දීලා..කසිප්පු විකුණනවා"
11:35
Video thumbnail
99න් බේරෙනවා කියන්නේ මෙන්න මේවට
00:53


?