කෙහෙල්බද්දර පද්මෙගේ හෝටලය ළඟ ඉඩමකින් රිවෝල්වරයක් සොයාගැනේ

කෙහෙල්බද්දර ප්‍රදේශයේ සියනෑ මාර්ගයේ වෙන්දේසි ඉඩමක තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ගම්පහ පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් විසින් පොහොර උරයක බහා තිබූ මෙම රිවෝල්වරය සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මෙ නැමැත්තාට අයත් බව කියක හෝටලයක් ආසන්නයේ පිහිටි ඉඩමක තිබීයි මෙම රිවෝල්වරය හමුව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38