කෙටි කාලයක් තුළ බංකොලොත් බවින් රට බේරගන්න බෑ – ආචාර්ය හර්ෂ (වීඩියෝ)

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය විය යුත්තේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මත නොව රටේ ජනතාවට සාධාරණයක් වන ලෙස බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා පවසන පරිදි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම කළ නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?