කෘෂිකර්ම ඇමතිත් අමාත්‍යාංශයෙන් එළියට බහියි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බාධාවකින් තොරව රාජකාරී කර ගැනීමට සහයෝගය ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප්‍රකාශ කරනවා.

මෙතෙක් කල් රාජකාරී කළ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් ව යෑමට පැමිණි අවස්ථාවේ දීයි හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට යම්කිසි මට්ටමකට මේ වනවිට (24) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය ද එවැනි ඉහළ මට්ටමකට ගෙන ඇති බවත් ඒ හේතුවෙන් හොඳ යහපත් රටක් නව ජනාධිපතිවරයාට ලබා දී ඇති බවත්; එය කරගෙන යෑමට අවකාශය ඇති බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

කිසිම අයුරකින් සිදු කරන නව වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට බලාපොරොත්තු නොවන බවත්; කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතුවලට නාමල් කරුණාරත්න මහතා බාධා කළ ද; එවැනි දේශපාලනයක් කිසිලෙසක තමන් සතුව නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
21
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21