කුළුඳුල් 20-20 ලෝක කුසලානය දිනූ කිවි කතුන් ජය සැමරූ හැටි (ඡායාරූප)

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කළ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2024 පන්දු වාර 20-20 ලෝක කුසලානය ජයගැනීමට ඊයේ (20) රාත්‍රියේ සමත් වුණා.

ඩුබායි හිදී පැවති අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කදුලු 05ක් දැවී ලකුණු 158ක් රැස් කළා.

අනතුරුව නවසීලන්තයෙන් හිමි වූ ලකුණු 159ක ඉලක්කයට හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ දී කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 126ක් පමණයි.

ඒ, අනුව පළමුව වරට ලෝක කුසලනයක පහස විඳගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා.

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර ඔවුන් 2009 සහ 2010 වසරවල දී අවසන් මහා තරග සඳහා ක්‍රීඩා කර තිබෙනවා.

මේ අතර සිය කුළුඳුල් 20-20 ලෝක කුසලානයක පහස විඳගත් නවසීලන්ත ක්‍රීඩිකාවන් ජයග්‍රහණයේ සතුට සැමරුවේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
7
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?