කුණු කොල්ලෙට ගෙවල් අරන් රජයට පාඩු සිදුකළ මැති ඇමති ලැයිස්තුව එළියට (වීඩියෝ)

අරගලය සමයේ විනාශ වූ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට එවක පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් අත්සන් කර නිවාස ලබාදීමට තීරණයක් ගෙන තිබු බවට නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් අනාවරණය කළා.

අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අනාවරණය සිදුකරනු ලැබුවා.

එම නිවාස ලබාදීමේ දී නිවාසවල සමස්ත වටිනාකම ගෙවීමට අදාළ මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මෙහිදී සඳහන් කර සිටියා.

ඒ, අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ මන්ත්‍රීවරුන් විසින් මෙලෙස නිවාස ලබා ගැනීම තුළින්
රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවයි.

“වියත්පුර මාවත නිවාස සංකීර්ණයේ මන්ත්‍රීන් සඳහා නිවාස ලබාදුන්නා. මේ අරගලය කාලයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තිබ්බට පස්සේ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කථානායකවරයා අත්සන් කරලා නිවාස ලබාදෙන්න කියලා තියෙනවා. එතකොට ඒ නිවාස ලබා දෙද්දී නිවාස වල මුළු වටිනාකම ගෙවන්න බෑ කියලා තියෙනවා ඒ මන්ත්‍රීවරු. ඒ නිසා ඒ සඳහා මේ නිවාස සංකීර්ණයේ D බ්ලොක් එකෙන් නිවාස 101ක් තියෙනවා ඒකෙන් 76ක් වෙන් කරලා තියෙනවා. නිවාස හදන වෙලාවෙ තිබ්බ වටිනාකම නිවාස හැදුවට පස්සේ තියෙන වටිනාකම මේ දෙක එකට එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ඒ එන උත්තරය 25%ක කොටසක් අවුරුද්දක් ඇතුළත ගෙවන්නත් ඉතුරු ටික අවුරුදු 15කින් ගෙවන්නත් කියලා.”

එලෙස නිවාස ලබාගත් මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව සහ ඔවුන් රජයට සිදුකළ පාඩුව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?