කුඩු සලිඳුට ඇප

සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳු නැමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03ක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා නියෝග කර තිබෙනවා.

එම ශරීර ඇපවලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසි ද නියම කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එනු ලැබුවා.

අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට සැකකරු පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි අද (20) දිනයේ ඇප ලබා නියම කළේ.

ඇප ලබාදෙමින් අධිකරණය සඳහන් කළේ මෙම නඩුව 2025 පෙබරවාරි 10 දින යළි කැඳවන බවයි.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල බි තිබෙනවා.

නීතිඥ ජාලිය සමරසිංහ , ජයබදු කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී.ඒ.ආර්. බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච්.කේ.කේ. හීනටිගල යන නීතිඥයින් විත්තිය වෙනුවෙන් පෙනී සිටියා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10