AFC Banner
Empty Ad
Empty Ad

කිවියන් පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක් – තරගාවලියේ ජයත් සිංහයින්ට

සංචාරක නවසීලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් වුණා.

නවසීලන්තය පරාජය කර ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 154කින්.

මෙම ජයත් සමඟ දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?