කිවියන්ගේ පළමු ඉනිම ලකුණු 317කින් නවතියි

සංචාරක නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 317කට සීමා කරන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් අද සමත් වුණා.

ඒ දෙරට අතර Sylhet හි දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ආරම්භ කරමින්.

ඒ අනුව මේ වනවිට සත්කාරක බංග්ලාදේශය නවසීලන්තයට වඩා ලකුණු 36ක් ඉදිරියෙන් සිටිනවා.

ඒ කඩුලු 02ක් දැවී ලකුණු 43ක් ලබා ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණය තෝරාගත් බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පළමු දිනය අවසන් කළේ සියල්ලන් ම දැවී ලකුණු 310ක් ලබා ගනිමින්.

ඊට නවසීලන්ත කණ්ඩායමෙන් සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 317ක් හිමිවුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක විලියම්සන් ලකුණු 104ක් ලබාගත්තා.

මේ වනවිට බංග්ලාදේශයේ දෙවැනි ඉනිමට ක්‍රීඩා කරමින් පිටියෙහි රැඳී සිටින්නේ නජ්මුල් සමග මොමිනුල්.

දෙවැනි ඉනිමේ එක් කඩුල්ලක් දුවද්දී දැවී යාමකට හසු වූ අතර, අනෙක අජාස් පටෙල් නමින් ලියැවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46