ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි කිරි පිටි මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 948ක්. සතොස ආයතනය විසින් කිරිපිටි මිල පහත දමා ඇත්තේ රුපියල් 22කින්.
මේ අතර මුං ඇට සහ කඩල මිල ද අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට සතොස පියවර ගෙන තිබෙනවා.
මුං ඇට කිලෝවක් රුපියල් 77කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 998ක්.
කඩල කිලෝවක මිල අඩු කර ඇත්තේ රුපියල් 9කින්. ඒ අනුව සතොස මගින් කඩල කිලෝවක් රුපියල් 545කට මිලදී ගැනීමට හැකියාව පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
14
+1
1
+1
+1
1
+1
3





