ආපනශාලා හිමිකරුවන්ට තමන් අලෙවි කරන ආහාර පානවල මිල තීරණය කිරිමට අවස්ථාව ලබාදුන් බව ආපනශාලා හිමිකරුවන්ගේ අසේල සම්පත් මහතා පවසනවා.
ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ආහාර පාන සඳහා මිල ගණන් තම සංගමයට තීරණයක් ගැනිමට නොහැකි හෙයින් එම මිල ගණන් ඔවුන්ටම තීරණය කිරීමට අවස්ථාව දුන් බවයිඒ මහතා කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




