කොවිඩ් මෙරට දරුණුතම අවස්ථාවක දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් සමග කරළියට ආපු චරිතයක් තමයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර.
ඔහුගේ කොවිඩ් පැණිය ගන්න රට වටේම මිනිස්සු දහස් ගණනින් පෝලිම් හැදිලා ඔහුගේ නිවසට ගියා.
කොහොම වුණත් ඔහුගේ පැනිය ගත්තු අයටත් අන්තිමට කොවිඩ් හැදුනා.
ඒ පැනිය සමාජගත කරපු නාලිකාවත් අන්තිමට ධම්මිකව අතහැරියා.
කොහොම වුණත් අපි ධම්මික ගැන මතක් කරන්න හිතුවේ ඔහුගේ නමින් ඇති මුහණුපොතේ පිටුවක අපූරු සටහනක් තබා තිබුණා.
මෙම ගිනුම කවුරුන් විසින් පවත්වාගෙන යන්නේද යන්න තහවුරු කරගත නොහැකියි..
එම සටහන පහතින්…
පෙට්‍රල් වෙනුවට ලීටරයකින් කිලෝ මීටර් 20 දුවන්න පුළුවන් පැණියක් පර්යේෂණ මට්ටමේ ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8




