කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ පෙට්‍රල් වෙනුවට භාවිත කළ හැකි පැනියක් පර්යේෂණ මට්ටමේ

කොවිඩ් මෙරට දරුණුතම අවස්ථාවක දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් සමග කරළියට ආපු චරිතයක් තමයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර.

ඔහුගේ කොවිඩ් පැණිය ගන්න රට වටේම මිනිස්සු දහස් ගණනින් පෝලිම් හැදිලා ඔහුගේ නිවසට ගියා.

කොහොම වුණත් ඔහුගේ පැනිය ගත්තු අයටත් අන්තිමට කොවිඩ් හැදුනා.

ඒ පැනිය සමාජගත කරපු නාලිකාවත් අන්තිමට ධම්මිකව අතහැරියා.

කොහොම වුණත් අපි ධම්මික ගැන මතක් කරන්න හිතුවේ ඔහුගේ නමින් ඇති මුහණුපොතේ පිටුවක අපූරු සටහනක් තබා තිබුණා.

මෙම ගිනුම කවුරුන් විසින් පවත්වාගෙන යන්නේද යන්න තහවුරු කරගත නොහැකියි..
එම සටහන පහතින්…

පෙට්‍රල් වෙනුවට ලීටරයකින් කිලෝ මීටර් 20 දුවන්න පුළුවන් පැණියක් පර්යේෂණ මට්ටමේ ඇත

12588888


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11