කැබිනට් ඇමති විජිත වරායේ හදිසි නිරීක්ෂණ චාරිකාවක (වීඩියෝ)

ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (07) පස්වරුවේ කොළඹ වරාය පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණයකට එක් වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අමාත්‍යවරයා වරායේ රේගු පරීක්ෂණ අංශයේ නිරීක්ෂණයට මෙලෙස එක් වූ බවයි.

මේ වන විට රේගුව තුළ පවතින බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය සම්බන්ධව සොයා බැලීම සඳහා කැබිනට් අමාත්‍යවරයා හදිසි නිරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනය කිරීමේ දී පසුගිය කාලයේ දී දැඩි ප්‍රමාදයක් ඇති බවටත් ඒ හේතුවෙන් බහාලුම් නිදහස් කරගැනීමට දින ගණනාවක සිට පෝලිම්වල රැඳී සිටීමට සිදු ව ඇති බවත් ඇතැමුන් චෝදනා කළා.

මෙම අවස්ථාවට පැමිණි බහාලුම් රථ හිමික්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් පෙන්වාදුන්නේ මෙම කටයුතු පෞද්ගලික අංශයකට පැවරීමෙන් මෙකී ගැටලුව පැන නැගී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?