කැබිනට් ඇමති විජිත වරායේ හදිසි නිරීක්ෂණ චාරිකාවක (වීඩියෝ)

ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (07) පස්වරුවේ කොළඹ වරාය පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණයකට එක් වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අමාත්‍යවරයා වරායේ රේගු පරීක්ෂණ අංශයේ නිරීක්ෂණයට මෙලෙස එක් වූ බවයි.

මේ වන විට රේගුව තුළ පවතින බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය සම්බන්ධව සොයා බැලීම සඳහා කැබිනට් අමාත්‍යවරයා හදිසි නිරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනය කිරීමේ දී පසුගිය කාලයේ දී දැඩි ප්‍රමාදයක් ඇති බවටත් ඒ හේතුවෙන් බහාලුම් නිදහස් කරගැනීමට දින ගණනාවක සිට පෝලිම්වල රැඳී සිටීමට සිදු ව ඇති බවත් ඇතැමුන් චෝදනා කළා.

මෙම අවස්ථාවට පැමිණි බහාලුම් රථ හිමික්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් පෙන්වාදුන්නේ මෙම කටයුතු පෞද්ගලික අංශයකට පැවරීමෙන් මෙකී ගැටලුව පැන නැගී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25