කැන්ඩි වෝරියර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සුපිරි විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

මීට අමතරව කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් මෙවර තරගාවලිය වෙනුවෙන් සිය කණ්ඩායම තුළ රඳවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට් සහ ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රිස් ග්‍රීන් ද එම කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ හිටපු නායක සර්ෆ්රාස් අහමඩ් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ එක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම පසුගිය තරගාවලියේ දී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල මෙවර තරගවලියේ දී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය ජූලි මස අග භාගයේදී ආරම්භ වීමට නියමිත අතර, තරඟාවලිය ජූලි 31 සිට අගෝස්තු 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් මීට පෙර නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16