කැන්ගරු දේශය පරදා සිම්බාබ්වේ දේශයට පෙරළිකාර ජයක්

මෙවර පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පෙරළිකාර ජයක් වාර්තා කරන්නට සිම්බාබ්වේ කණ්ඩායම අද (13) සමත් වුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පැවති තරගයෙන් ප්‍රබල ඕස්ට්‍රේලියාව පරාජය කරමින්.

ඕස්ට්‍රේලියාව පරාජය කර සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 23 කින්.

සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ජයගත්තේ 2007 වසරෙන් පසුව වීම විශේෂත්යක්.

අද පැවති තරගයේ දී සිම්බාබ්වෙන් හිමිවූ ලකුණු 170ක ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.3ක් තුළ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
20
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53