AFC Banner
AFC Banner
Empty Ad

කාළගුණයෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ පළාත් කිහිපයක ඉදිරි කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

අද (17) දහවල් සිට හෙට (18) පෙරවරු 7.30 දක්වා වලංගු වන පරිදි එම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත්කර තිබේ.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් අකුණු අනතුරුවලින් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?