Indian Premier League

කාසිය වාසිය කැරකුණු දසුන් පිත්ත අතට ගනී

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව හයිද්‍රාබාද් හී රජිව් ගාන්ධි තණතීරුවේ පළමුව පන්දුවට ඔහු පහරදීමට තීරණය කළා.

අද තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්වන බවයි වාර්තා වුණේ.

ඒ, අනුව පළමු තරගය සඳහා එක්වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත අද තරගය සඳහා එක්වන්නේ නැහැ.

මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ ද එක් වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව අද තරගය සඳහා ෆාකර් සමාන් වෙනුවට අබ්දුල්ලා ෂෆීක් කණ්ඩායම කැඳවා ඇති බවයි නායක බාබර් අසාම් සඳහන් කළේ.

එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ පාකිස්ථාන කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් හැකියාව ලැබී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
3
+1
1
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | නීතිිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:31:36
Video thumbnail
වෙනදා රම්පෙට පොරි හැලෙන්න දෙන සාදු අද සයිලන්ට්
03:48
Video thumbnail
ඩෑන් මියගිය තැන නවතම දර්ශන - CCTV දර්ශනත් මාධ්‍යට නිකුත් වෙයි
03:39
Video thumbnail
ගහක් කඩා වැටී වාහන 07ක් යටවෙයි
00:58
Video thumbnail
ඩෑන්ගේ මව ඩෑන් ඉදිරියේ හඬා වැටෙයි - මගේ රත්තරං..අම්මට බෑ පුතේ ඉන්න
00:45
Video thumbnail
ගහක් කඩා වැටී වාහන 07ක් යටවෙයි - බොරැල්ලම හෙල්ලුනු අනතුරේ දර්ශන
09:03
Video thumbnail
ඩෑන්ගේ මව ඩෑන් ඉදිරියේ හඬා වැටෙයි - මගේ රත්තරං..අම්මට බෑ පුතේ ඉන්න
05:29
Video thumbnail
ජනාධිපති අනුර කියන්නේ ත්‍රස්#වාදියෙක් - ගම්මන්පිල හෙළි කරයි
07:29
Video thumbnail
ඩෑන් තවමත් ජිවතුන් අතර - පොලිසිය නැවත කියයි
08:11
Video thumbnail
වැල්ලම්පිටියේ වෙ# තැබීමෙන් ඩෑන් මියයයි - සංස්කරණය නොකළ දර්ශන මෙන්න
05:18

?