එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.
ඒ, අනුව හයිද්‍රාබාද් හී රජිව් ගාන්ධි තණතීරුවේ පළමුව පන්දුවට ඔහු පහරදීමට තීරණය කළා.
අද තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්වන බවයි වාර්තා වුණේ.
ඒ, අනුව පළමු තරගය සඳහා එක්වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත අද තරගය සඳහා එක්වන්නේ නැහැ.
මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ ද එක් වෙනසක් සිදුකර තිබෙනවා.
ඒ, අනුව අද තරගය සඳහා ෆාකර් සමාන් වෙනුවට අබ්දුල්ලා ෂෆීක් කණ්ඩායම කැඳවා ඇති බවයි නායක බාබර් අසාම් සඳහන් කළේ.
එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ පාකිස්ථාන කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් හැකියාව ලැබී නැහැ.














RAJIVE GHANDHI EKKA APITA RREARS EKAK THIYENA BAWA MATHA THIYA GANIN DASUN ATHULU KOLLO SET EKA. UGE AMMA INDIRA DEMALA TERA GROUPS HADALA UNTA WEAPON TAIING DEELA WEAPONDEELA INDIA WALA CAMP GAHLA BOTTU WALIN UNWA MEHEN GENNAGENA UNWA TRAIN KARALA SALLI KEMA AYUDHA OKKOMA DEELA AYE MEHETA EWWA APITA GAHANNA. ANTHIMATA EYI NAKI GENI EKIGEMA ARAKSHAWATA SITI SEIKH SOLDIER LA DENNEKUGE ATHIN WEDI KALA PADADA BALLIEY WAGEYI MAGA WATILA MARILA GIYA. EYI BEENT SING SAHA ATHWAN SINGH, MATANA UN DEENA APE JATHIKA WEERAYO WAGEYI USAS. ITA PASSE NAKICHCHI GE PODI PUTHA RAJIV GENAWA ITALY INDHA UGE ITALY GENI EKKA. U PATAN GATHTHA UGE AMMA NAWATHWAPU THANA INDHA. PUDUMA WADHAYAK APITA DUNNE. U NAWU WALIN KEMA AYUDHA EWWA 1987 APE HAMUDA KOTI PARAYINTA EREHIWA KALA WADAMARACHCHI OPERATION EKA KADA KAPPAL KARANNA. ITA PASSE U UGE AIR FORCE EKATA NIYOGA KALA PLANE JET WALIN AWITH APE SEEMA KADALA KEMA AYUDHA DALA YANNA. ITA PASSE U BALKALA UN HADAPU INDO-LANKA GIWISUMA TA THSAN KARANNA. U BHAYA WELA GIYE UWA PILI GANNA MEHE SUDHANAM KARAPU NAVY SOLDIER KENEK GE GUN BUTT EKEN PITA HARAHA THADA PARAK KALA. UDE OLUWATA GAHUWE, NAMUTH U NAWUNA NISA WADHUNE PITA HARAHA. ITA PASSE UNMA KANNA BONNA DEELA AYUDHA PUHUNUWA DEELA HADAPU KOTIN GEN MA BOMBA KALA AMMA WAGEMA BALLEK WAGEYI PAREMA MARILA GIYA. MUGE NAMA OYA GROUND EKE GAHALA ATHI, BALL KARNA HEMA EKAMA EKA DIHA BALALA MALA NEGALA BALLA KARAPALLA WICKET KUDU WENNAMA, BAT KARANA FIELD KARANA EWUNUTH EHEMAMA KARAPALLA.