AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමාන කණ්ඩායම අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක ම්තිරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා ඕමානය ලබා දීමටයි.

මේ අතර අද තරගය සඳහා ද පසුගිය තරගය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් †, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, දසුන් ශානක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?