AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය පකිස්තානයට

2024 කාන්තා 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන පළමු තරගය අද (03) දින පාකිස්ථානය සමග පැවැත්වීමට නියමිතයි.

ඒ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්ථානයට කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පදුවට පහර දෙන අතර මෙම තරගය මෙරට වෙලාවෙන් රාත්‍රී 7.30ට Sharjah හිදී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?