AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය දිනු ඉන්දියාව ගත් තීරණය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද පැවැත්වෙන දෙවන විස්සයි 20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.

මෙම තරගය රාත්‍රී 7.00ට ධරම්සාලාහි හිමාචල් ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ඉන්දියාව ජයගැනීමත් සමග තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කණ්ඩායමය. ඒ හේතුවෙන් අද තරගය දෙපිලටම තීරණාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?