කාසියේ වාසිය දසුන්ට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දීමටයි.

මේ අතර අද තරගය සඳහා, අවසන් විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමඟින් එක්වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මහිෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුසංක ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගැනීම ද විශේෂත්වයක්.

කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, දිල්ෂාන් මදුසංක අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අද තරගයට එක්වන ඉන්දීය කණ්ඩායම වන්නේ රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, ලෝකේශ් රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා, අක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, යුස්වේන්ද්‍ර චාහල්, උම්රාන් මලික්, මොහොමඩ් සිරාජ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10