කාන්තා 20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද රාත්‍රියේ

කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (20) රාත්‍රියේ පැවැත් වෙනවා.

මෙවර අවසන් මහා තරග සඳහා නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

අවසන් මහා තරගය පැවැත් වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් තවමත් අයි.සී.සී කුසලානයට හිමිකම් කියා නොමැති අතර, ඒ අනුව ඔවුන් දෙපිළම සිය කුළුඳුල් ලෝක කුසලානය මව්බිමට රැගෙන යාමේ අපේක්ෂක්වෙන් අද රාත්‍රියේ පිටියට පිවිසෙනවා.

මේ අතර අද පැවැත්වෙන අවසන් මහා තරගයේ දී පිටියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික විනිසුරුවරියක් වන නිමාලි පෙරේරාට හිමිව තිබෙනවා.

ඒ, අනුව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයක දී පිටියේ විනිසුරුවරියක ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික විනිසුරුවරිය බවට ඇය ඉතිහාසයට එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03