ක්‍රීඩාවයි ඉගෙනීමයි දෙකම කරන්න තරුෂි අමෙරිකාවට

ඉදිරි මාස දෙකක පමණ කාලයක දී ක්‍රීඩා පුහුණුවට සහ කළමනාකරණ උපාධියක් හැදෑරීම සඳහා අමෙරිකාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා මීටර් 800 ධාවන ශූරී තරුෂි කරුණාරත්න පවසනවා.

විශ්වවිද්‍යාල කිහිපයකින්ම තමන්ට ඇතුළත් වීමේ අවස්ථා ලැබී තිබුණ ද ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි ස්ථානයක් තමන් තෝරා ගැනීමට කල් ගත් බවයි ඇය පවසන්නේ.

අමෙරිකා විශ්වවිද්‍යාලයෙන් තමන්ට ක්‍රීඩා පුහුණුවීම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට එකඟතාව පළ කර ඇති හෙයින් මෙය වඩාත් සුදුසු ස්ථානයක් බවටත් එබැවින් ඒ සඳහා මෙරටින් පිටත්ව යන බව ද තරුෂි සඳහන් කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ,

“මුලින්ම මගේ ඉලක්කය වුණේ පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගන්න. ඒකට ගොඩක් කැපවීම් කළා. ක්‍රීඩාව වගේම ඉගෙන ගන්නත් මට අවශ්‍යයි. අමෙරිකාවේ හිටියත් දේශීය තරගවලට හා ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මම එනවා. ” යනුවෙන් තරුෂි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
48
+1
3
+1
29
+1
3
+1
1
+1
6
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?