කළු කොඩියක් හෝ රතු බිලක් රැගෙන විරෝධතා පා ගමනට එන්න

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය අද (30) පොලිස් මූලස්ථානය වෙත පැමිණියා.

ඒ, නොවැම්බර් පළමු වනදා දිවුලපිටිය නගරයෙන් ආරම්භවන විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා පා ගමන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීම සඳහායි.

මෙම විරෝධතා පා ගමන ලබන පළමුවනදා උදෑසන 8:00 ට දිවුලපිටිය නගරයෙන් ආරම්භ වී රාත්‍රී 10:00ට බලශක්ති අමාත්‍යාංශය වෙත ළඟා වීමට සැලසුම්කර තිබෙනවා.

මෙහි දී වත්තල ප්‍රදේශයේ සිට බලශක්ති අමාත්‍යාංශය දක්වා පන්දම් සමඟ විරෝධතා පා ගමනේ නිරතවන බවයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කළේ.

මේ අතර කළු කොඩියක් හෝ විදුලි රතු බිලක් රැගෙන මෙම විරෝධතා පා ගමනට එක්වන ලෙස එම සංගමය මහජනතාව දැනුම් දුන්නා.

මේ අතර ලබන පළමුවන දා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ඉදිරිපිටට කැඳවා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ද ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27