AFC Banner
AFC Banner
Empty Ad

කළු කඩ වෙළඳපොළේ මිලියන ගණන්වලට විකිණෙන ඉන්දු – පාකිස්ථාන තරගයේ ටිකට්

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවදානයක් දිනාගෙන ඇති තරගය වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ ප්‍රවේශපත් සියල්ල මේ වනවිට අලෙවි වී අවසන්ව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත් අලෙවිය ආරම්භ කර දින හතරකට පසු එම තරගයේ ප්‍රවේශපත් සියල්ල අලෙවි වී අවසන් වූ බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම්කර ඇති මෙම තරගයේ ප්‍රවේශපත් මේ වනවිට කළු කඩ වෙළඳපොළේ ඉතා අධික මිල ගණන්වලට අලෙවි වන බවයි තොරතරු වාර්තා වන්නේ.

එලෙස අලෙවි වන ප්‍රවේශපත් ඉන්දීය රුපියල් ලක්ෂ 56ක් තරම් ඉහළ අගයකට මිලකර ඇති බවයි දැන්ගන්නට ලැබුණේ.

ඉන්දියාවේ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ මෙම ප්‍රවේශපත් මෙලෙස ඉහළ මිල ගණන්වලට අලෙවියට තබා ඇති ආකාරය ද දැකගත හැකි වනවා.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරග ඔක්තෝම්බර් මස 14 වනදා පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

12
11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?