කසාද බඳින්න ඉතාලියේ සිට ආ දංකොටුවේ නිර්මාල් කොරෝනාවෙන් මරුට

සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට  මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කො‌රෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 

ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි නිර්මාල් මධුවන්ත නමැති 27 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මියගොස් ඇත

මෙලනි මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන් මීට සති දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර ඇගේ පුතා වූ මධුවන්ත පසුව මියගොස් ඇත.

ඔවුහු දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?