කසාද බඳින්න ඉතාලියේ සිට ආ දංකොටුවේ නිර්මාල් කොරෝනාවෙන් මරුට

සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට  මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කො‌රෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 

ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි නිර්මාල් මධුවන්ත නමැති 27 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මියගොස් ඇත

මෙලනි මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන් මීට සති දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර ඇගේ පුතා වූ මධුවන්ත පසුව මියගොස් ඇත.

ඔවුහු දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06
Video thumbnail
ෂෙඩ් එකේමල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
00:37
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
00:37
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
01:47
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:24
Video thumbnail
ඩෙංගු මා#රයා හා සමානයි වෘත්තීය සමිති විනාශ කරන වර්තමාන රජය - රජයට ඇත්තටම වැඩ බෑ කයිවාරු විතරයි
05:20
Video thumbnail
ගැමුණු ඇත්තටම බස් සංගමයේ සභාපති ද.. දෙපිටිකාට්ටු කතා කියනවා
05:56
Video thumbnail
26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
00:57
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21