වයස අවුරුදු 13ක දැරියක් කලක සිට අපයෝජනය කළ බවට සැකපිට යාපනය – මානිප්පායි ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
41 හැවිරිදි වියේ පසුවන අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා දැරියගේ මව සමඟ අනියම් සබදතාවයක් පවතවාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
ප්‍රදේශවාසීන් විසින් පොලිසියට සිදුකළ දැනුම් දීමක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්.
අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති අතර, මානිප්පායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














