කර්මාන්තශාලාවක විශාල ගින්නක්

කිරිඳිවැල පොලිස් වසමේ විහාරකුඹුර ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ඊයේ (21) දින ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හටගත් වහාම ක්‍රියාත්මක කිරිඳිවැල පොලිසිය, ප්‍රදේශවාසින්ගේ සහාය ද සමඟින් ගින්න මැඬ පවත්වා ඇති බව යි වාර්තා වෙන්නේ.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නො මැති අතර, දේපොළ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරුවක් සිදු කර නෑ. 

 ගින හේතුව අනාවරණය කරගෙන නො මැති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කිරිඳිවැල පොලිසිය මඟින් මෙහෙයවෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?