කයිල් ජේමිසන් IPL තරගාවලියෙන් ඉවතට – චෙන්නායි පිළ ආදේශකයක් සොයයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජේමිසන්ට එළඹෙන අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස එම තරගාවලියේ ඉවත් වීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඒ, අනුව ඔහුට අවම වශයෙන් මාස තුන හතරක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙවර අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් කයිල් ජේමිසන්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටියක මුදලකට මිලට ගනු ලැබුවා.

කයිල් ජේමිසන්ගේ මෙම ඉවත්වීමත් සමඟ වෙනත් විදෙස් ක්‍රීඩකයෙක් සිය කණ්ඩායම වෙනුවෙන් එක්කර ගැනීමට චෙන්නායි සූපර් කිංග්ස් කණ්ඩායමේ කළමණාකාරීත්වයට මේ වනවිට සිදුව තිබෙනවා.

අවසන් වරට 2022 ජූනි මාසයේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ ජේමිසන්, එංගලන්තයට එරෙහිව ආරම්භවන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ දී නැවත නවසීලන්ත කණ්ඩායමට පැමිණීමට අපේක්ෂාවෙන් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?