කන්න බොන්න නැති නිසා තවත් පිරිසක් ඉන්දියාවට පලා යයි

අද දිනයේත් මන්නාරම ප්‍රදේශයෙන් පවුල් දෙකක පිරිසක් ඉන්දියාවට පලා ගොස් සිටියදි පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා.
ඊයේ දිනයේ සිදුවීම මෙන්ම ඔවුන් පලා ගොස් තිබෙන්නේ නේ මෙම අර්බුධය හමුවේ ඔවුන්ට ජීවත් වීමට සහ ආහාර සපයා ගැනීමට ඇති දුශ්කරතා හේතුවෙන් බවයි ඔවුන් පවසා සිටින්නේ.

මෙසේ පලා ගොස් සිටින පිරිස පවුල් දෙකක් වන අතර 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක්ය.
මේ වන විට ආහාර අර්බුධය නිසා ලංකාවෙන් පලා ගිය ප්‍රමානය 16 දෙනෙකි.

WhatsApp Image 2022 03 23 at 1.41.27 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47
Video thumbnail
මෙන්න අද අහසේ අපූරු දසුනක්..වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී
01:42
Video thumbnail
රන්වලගේ සිද්ධිය මං දන්නෙත් නෑ..අදහසකුත් නෑ..අපි ආපදා වැඩවල ඉන්නේ..විපක්ෂය සෑහෙන අතරමං වෙලා
13:48
Video thumbnail
කළු ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි තිදෙනෙකු බඩුත් එක්කම කොටුවෙයි
02:43
Video thumbnail
"ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ'වැලිකන්ද ප්‍රදේශය කම්පා කළ බිහිසුණු නාය යෑම..
03:49


?