අද දිනයේත් මන්නාරම ප්‍රදේශයෙන් පවුල් දෙකක පිරිසක් ඉන්දියාවට පලා ගොස් සිටියදි පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා.
ඊයේ දිනයේ සිදුවීම මෙන්ම ඔවුන් පලා ගොස් තිබෙන්නේ නේ මෙම අර්බුධය හමුවේ ඔවුන්ට ජීවත් වීමට සහ ආහාර සපයා ගැනීමට ඇති දුශ්කරතා හේතුවෙන් බවයි ඔවුන් පවසා සිටින්නේ.
මෙසේ පලා ගොස් සිටින පිරිස පවුල් දෙකක් වන අතර 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක්ය.
මේ වන විට ආහාර අර්බුධය නිසා ලංකාවෙන් පලා ගිය ප්‍රමානය 16 දෙනෙකි.












දෙමල අයට ගේමක් නැතිව යන්න පුලුවන්, මොකද මෙයාලගෙ බාසාවමනෙ තමිල්නාඩුවෙ තියෙන්නෙත් අපි ගියොත් තමයි අවුල වෙන්නෙ. අපිට කෙල උනත් අපිට යන්න රටක් නෑ තියෙන්නෙ මේක විතරයි. පිට රටක ජොබ් එකකට හරි යන එක තමයි දැන් කරන්න පුලුවන් එකම විසදුම. එහෙම නොවුනොත් ජීවත් වෙන්න වෙන්නෙ නෑ.