කන්ටේනර් බහාලුමක් යටින් රට අවියක් සොයාගෙන

මීතොටමුල්ල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිටුපස රඳවා ඇති කන්ටේනර් බහාලුමක් යට සඟවා තිබිය දී විදෙස් රටක නිෂ්පාදිත නවීන පිස්තෝල අවියක් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (08) වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිටුපස සිදුකළ සෝදිසි කිරීමක දී මෙම අවිය සොයාගන ඇති බවයි වාර්තා වුණේ.

පිස්තෝලයට අමතරව ඒ සඳහා යොදන මැගසින් දෙකක් ද මෙහිදී සොයාගෙන ඇති අතර, ඒවා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මෙම පිස්තෝල අවිය සඟවා තබන්නට ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21