කතුන්ට තනිව දුරබැහැර ගමන් අකැප වෙයි

සමීප පිරිමි නෑදැයෙකු සමග මිස තනිව දුර බැහැර යන කතුන් හට ප්‍රවාහන පහසුකම් ලබා නොදිය යුතු බව ඇෆ්ගනිස්තානය පාලනය කරන තලෙයිබාන් සංවිධානය පවසයි.

මේ සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක් ඊයේ (26) දින නිකුත් කර තිබේ.

මේ අනුව, කි.මී. 72කට වැඩිය දුර ප්‍රමාණයක් සමීප පිරිමි නෑදැයෙකු රහිතව ගමන් ගන්නා කතුන් හට ප්‍රවාහන පහසුකම් ලබා නොදිය යුතු බව එහි දැක්වේ.

මෙම උපදෙස් මාලාව මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ වාහන හිමියන් විසින් ප්‍රවාහන පහසුකම් ලබාදිය හැක්කේ ඉස්ලාමීය හිජාබයෙන් සැරසී සිටින කතුන්ට පමණක් බවයි.

මීට සති කිහිපයකට පෙර වාර්තා වූයේ නිළියන් සිටින නාට්‍ය මාලා විකාශය නොකරන ලෙස ද ඇෆ්ගන් බලධාරීන් විසින් එරට රූපවාහිනී නාලිකා වලට දැනුම් දී තිබුණි. රූපවාහිනී මාධ්‍යවේදිනියන් විසින් වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී හිජාබයෙන් සැරසී සිටිය යුතු බවද වැඩිදුරටත් බලධාරීන් විසින් පවසා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44