රුහුණු මහා කතරගම දේවාලයේ දීර්ඝ කාලයක් ප්‍රධාන කපු ධුරයේ කටයුතු කළ ධූරන්දර සෝමිපාල ටී. රත්නායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට 87 වැනි වියේ පසුවූ ඔහු 1956 අප්‍රේල් 13 වැනිදා රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරයට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
1
+1
2
+1
2
+1
4













