Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කතරගම දේවාලයේ ප්‍රධාන කපු සොමිපාල ටී. රත්නායක අභාවප්‍රාප්ත වෙයි

රුහුණු මහා කතරගම දේවාලයේ දීර්ඝ කාලයක් ප්‍රධාන කපු ධුරයේ කටයුතු කළ ධූරන්දර සෝමිපාල ටී. රත්නායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට 87 වැනි වියේ පසුවූ ඔහු 1956 අප්‍රේල් 13 වැනිදා රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරයට පත්ව තිබෙනවා.