AFC Banner
Empty Ad

කඩුවලින් චන්ඩිකම් පෑ 5ක් යාපනයේදී අත්අඩංගුවට

විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු යාපනය මානිප්පායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ කඩු තුනක්,යතුරු පැදි 02ක් ද පොලිසිය භාරයට ගැනුණා.

සැකකරුවන් අතර කම්මල් කරුවෙකු සහ ඔහුගේ සහයකයාද සිටින බවයි මානිප්පායි පොලිසිය
පැවසුවේ.

එම සැකකරුවන් යාපනයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් අද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?