කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ මූලික වාර්තාවෙන් හෙළි වූ දේට වෙනස් ප්‍රතිචාරයක්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි දී පසුගියදා එයාර් ඉන්දියන් ගුවන් යානයක් කඩා වැටීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී කැම්බල් විල්සන් විසින් AAIB මූලික වාර්තාවට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානයේ ඉන්ධන ස්විචය සම්බන්ධයෙන් මූලික වාර්තාවේ දැක්වෙන කතාව පිළිබඳ ව විල්සන් පවසා ඇත්තේ, ‘යාන්ත්‍රික, නඩත්තු ගැටලු එම යානයේ නොමැති බවයි.

ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) මූලික වාර්තාව කිසිදු හේතුවක් හඳුනාගෙන නොමැති බවත් කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බවත්, අකල් නිගමනවලට එළඹීමෙන් වළකින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් එයාර් ඉන්දියා ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටිනවා.

එවැනි අර්ථකථන කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට, මූලික වාර්තාවෙන් ගුවන් යානයේ හෝ එන්ජින්වල යාන්ත්‍රික හෝ නඩත්තු ගැටළු කිසිවක් හමු නොවූ බවත්, සියලුම අනිවාර්ය නඩත්තු කාර්යයන් සම්පූර්ණ කර ඇති බවත් අපි සටහන් කර ගනිමු. ඉන්ධනවල ගුණාත්මකභාවය පිළිබඳ කිසිදු ගැටළුවක් සහ ගුවන්ගත කිරීමේ රෝලයේ අසාමාන්‍යතාවයක් නොතිබුණි. නියමුවන් ඔවුන්ගේ අනිවාර්යය ගුවන් ගමනට පෙර ඔවුන්ගේ වෛද්‍ය තත්ත්වය පිළිබඳ ව ද කිසිදු නිරීක්ෂණ නොතිබුණි,” යනුවෙන් විල්සන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?