කටුනායකට පැමිණීමට හා කටුනායකින් පිටවීමට තිබූ ගුවන් ගමන් 54ක් අවලංගුයි

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (01) දහවල් 12.00 වනවිට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 26ක ගුවන් ගමන් අවලංගු වී තිබෙනවා.

ඊට අමතරව කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් 28ක් අවලංගු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේ.

මැදපෙරදිග රටවල ගමනාන්තයන් වෙත හෝ එම ගමනාන්තයන් ඔස්සේ තවත් වෙනත් රටවල් වෙත යාමට සැළසුම් කර ඇති ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත නොපැමිණ, තමන්ගේ ගුවන් සේවා පහසුකම් සපයන ආයතනය විමසන ලෙස ද කාර්යය භාර නිලධාරීවරයා දැනුම්දෙනවා.

මැදපෙරදිග කලාපයේ රටවලට හැර යුරෝපය, ඈත පෙරදිග සහ මධ්‍යම ආසියානු කලාපයේ රටවල් වෙත කටුනායක ගුවන් තොටුපොළේ සිට සුපුරුදු ගුවන් ගමන් මෙහෙයුම් සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
මාලිමා සභාපති - කාන්තාවකගේ අමුතු හාදකම නිසා ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38
Video thumbnail
වැඩි මිලට පොහොර අලෙවි කළ පොහොර ගබඩාවක් වටලයි..ව්‍යාජ ලෙස පොහොර සකසලා ?
09:12
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
17:51
Video thumbnail
වීදුරු දොර නොදැක ඇතුලට යන්න ගිහින් වුණ වැඩේ
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.31
01:16:01
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවක් ජනාධිපතිට රිදෙන්නම දෙයි
06:42