ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩකයෙකුගේ මළ සිරුරක් ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවක

ඕස්ට්‍රේලියානු ලීග් රග්බි තරුවක් වන ‘ලියම් හැම්සන්’ ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලාවක අභිරහස් ලෙස මියගොස් සිටිය දී හමුව තිබෙනවා.

නිවාඩුවක් ගතකිරීම සඳහා ස්පාඤ්ඤයේ බාසිලෝනාවට පැමිණ සිටි අවස්ථාවේ ලියම් මෙම අවාසනාවන්ත මරණයට මිහුන දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉහළ මාලයක සිට ඇදවැටීමෙන් මෙම රග්බි ක්‍රීඩකයාගේ මරණට සිදුවන්නට ඇති බවටයි විමර්ශන සිදුකරන ස්පාඤ්ඤ ආරක්ෂක අංශ සැකපළ කරන්නේ.

‘ලියම් හැම්සන්’ මෙලෙස අවාසනාවන්ත ලෙස මිය යනවිට 24 හැවිරිදි වියේ පසු වුණා.

පැය ගණනාවක සිටි තම මිතුරා අතරුදන්ව ඇති බවට ආරක්ෂක අංශ වෙත ලියම්ගේ මිතුරන් දන්වා ඇති අතර පසුව කළ සෝදිසි මෙහෙයුමක දී බාර්සිලෝනා පොලිසිය විසින් බදාදා මධ්‍යම රාත්‍රියේ ඔහුගේ සිරුර සොගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07
Video thumbnail
පාස්කු මහමොළකරු අස්සේ ගම්මන්පිල හේමමාලා කුමරිය ගැන කිව්ව දේ..කවුද දැන් මහමොළකරු ?
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16