AFC Banner
Empty Ad
Empty Ad

ඕමානයෙන් ණයට දුන්නු ගෑස් දිවයිනට

ඕමාන ණය ආධාර යටතේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාව ඊයේ (26) රාත්‍රියේ මෙරටට පැමිණ ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි ගෑස් ගොඩබෑමේ කටයුතු අද (27) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර සෑම ඉරිදාවකම සාමාන්‍යයෙන් වසා තැබෙන කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අද සාමාන්‍ය පරිදි සිදුවන අතර ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද වෙළෙඳපොළට බෙදාහැරීමට නියමිත බවත් එම සමාගම සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?