ඕමානයෙන් ණයට දුන්නු ගෑස් දිවයිනට

ඕමාන ණය ආධාර යටතේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාව ඊයේ (26) රාත්‍රියේ මෙරටට පැමිණ ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි ගෑස් ගොඩබෑමේ කටයුතු අද (27) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර සෑම ඉරිදාවකම සාමාන්‍යයෙන් වසා තැබෙන කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අද සාමාන්‍ය පරිදි සිදුවන අතර ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද වෙළෙඳපොළට බෙදාහැරීමට නියමිත බවත් එම සමාගම සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46