මෙරටින් හමු වූ ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා නිරෝධායන කාලය අවසන් වූ වහාම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහජන ස්‍යෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.
ඔවුන්ගේ ආශ්‍රිතයන්ට නිරාවරණය වූ පාර්ශ්වයන් සම්බන්ධයෙන් මහජන පරීක්ෂකවරුන් විමර්ශන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
පුත්තලම නියෝජ්‍ය ස්‍යෙඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10




