AFC Banner
AFC Banner
Empty Ad

ඔන්ලයින් හරහා දුම්රිය ආසන වෙන් කිරීමේදී ගැටළු රාශියක්

දුම්රිය බලපත්‍ර අන්තර්ජාල ඔස්සේ වෙන් කිරීමේ පහසුකම හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා කටයුතු කළා.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින නීතී රාමුවට අදාලව එම නව ක්‍රමවේදය සකස් කිරිමට අදාළ ආයතනය සමත්ව නොමැති බවටයි දුම්රිය සේවකයන්ගෙන් චෝදනා මතුව ඇත්තේ.

එසේම නව ක්‍රමවේදය ඔස්සේ බලපත්‍ර හරහා ආසන වෙන් කර ගත් මගීන් දුම්රිය ස්ථානය වෙත අදාල ආසන තහවුරු කිරීමට යෑමේදී විශාල වශයෙන් පොලීම් වල රැදීසිටීමට වූ අවස්ථා ද එමෙන්ම නව ක්‍රමවේදයේ පවතින ගැටළුකාරී තත්ත්වය මත අන්තර්ජාලය ඔස්සේ වෙන් කල ආසනය වලට අදාල විද්‍යුත් ලේඛන තමන් සතුව පැවතිය ද ඔවුනට ආසන නොලැබීම සම්බන්ධයෙන් ද මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබෙමින් පවතිනවා.

තව ද ප්‍රවාහන අමාත්‍යතුමාගේ සංකල්පයක් මත මුදල් පමණක් ගෙවා ගමන් කිරීමට තිබූ ඇල්ල ඕඩීසී දුම්රියේ ද මෙම ක්‍රමවේදය ඔස්සේ ආසන වෙන් කර ගැනීම් කිරීමට සිදුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ගන්නා පියවරක් පිලිබඳව තවමත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණයකර නොමැති බවයි වාර්තාවන්නේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) විසින් අදාළ ගැටලු විසඳන ලෙස මෙම නව ක්‍රමවේදය හඳුන්වා දුන් ආයතනය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ගැටළුව පිලිබදව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.

WhatsApp Image 2024 03 21 at 12.04.56 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?