ඔන්ලයින් බැරි සිසුන් වෙනුවෙන් අලුත් වැඩක්

පාසල් නැවත විවෘත කරන දිනයක් පිළිබදව නිශ්චිතව පැවසිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රට තුළ කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය හමුවේ එය නිශ්චිතව පැවසීමට නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමවේදයන් හරහා දුරස්ථ ලෙස තවදුරටත් අධ්‍යාපනය ලැබීමට සිසු සිසුවියන්ට සිදුවන බව ඔහු අවධාරණය කළා.

මේ අතර ඔන්ලයින් ක්‍රමවේදයන් හරහා අධ්‍යාපනය ලැබීමේ දී විවිධ බාධක එල්ලවන දරු දැරියන් සඳහා ද වැඩපිළිවෙලක් සැකසීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔන්ලයින් පහසුකම් ලබා ගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් “ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන” පිහිටුවීමට කටයුතු කරන බවයි ජී.එල්. පීරිස් අමාත්‍යවරයා අනාවරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?