AFC Banner
Empty Ad
Empty Ad

එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

එළඹෙන සඳුදා දිනය (23) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ; ජනාධිපතිවරණය අවසන් වීමත් සමග එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?