එන්නත් නොකළ පුද්ගලයෙකුට හදවත් බද්ධ කිරීමක් ප්‍රතික්ෂේප වූ හැටි

කොවිඩ්-19 ට එරෙහිව එන්නත් ලබා නොගැනීම නිසා එක්සත් ජනපදයේ රෝහලක් හෘද බද්ධ කිරීමක් සඳහා රෝගියෙකු ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස බොස්ටන් රෝහල විසින් ප්‍රතික්ශේප කර ඇත්තේ 31 හැවිරිදි ඩීජේ ෆර්ගියුසන් නැමැත්තෙක්.

ඔහුගේ පියා ඩේවිඩ් පවසා තිබෙන්නේ නව හදවතක් පුතාට අවශ්‍යව ඇති නමුත් බොස්ටන්හි බ්‍රිග්හැම් සහ කාන්තා රෝහල ඔහුව ඔවුන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කළ බවයි.

එමෙන්ම කොවිඩ් එන්නත තම පුතාගේ “මූලික මූලධර්මවලට පටහැනි බවත්, ඔහු එය විශ්වාස නොකරන බවත්” ඩේවිඩ් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?